ආසාදිතයින් 963 ක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 963ක් අද (29) පුර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 55,398ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් රෝහල්ගතව ආසාදිත පුද්ගලයින් 5,891ක් ප්‍රතිකාර ලබමින් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
