කොවිඩ් එන්නත්කරණය අද සිට
ඉන්දිය රජයෙන් මෙරටට ප්රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු තර ඇත.
ඒ අනුව බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම සිදු කෙරේ.
සෙසු පළාත්වල එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
