ජාතික පාසැල්වල පන්ති කාමරයක සිසු ධාරිතාව නොඉක්මිය යුතුයි – අධ්‍යාපන අමාත්‍යශය
ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණිවල එක් පන්ති කාමරයක් තුළ සිටිය යුතු උපරිම සිසුන්ගේ සංඛ්‍යාව නොඉක්මවා අධ්‍යන් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යශය දැනුම් දී ඇත.
ඒ අනුව පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක් තුළ සිටිය හැකි උපරිම සිසු ධාරිතාව 40 ක් වන අතර අනෙකුත් ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය හැකි උපරිම සිසු ධාරිතාව 45 ක් වේ.
එක් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සඳහා පනවා ඇති සීමාවන් ඉක්මවා යමින් පාසල් අධ්‍යන කටයුතු කිරීමේ දී ගුණාත්මක අධ්‍යාපනයක් සිසුන්හට ලබා දීමේ ගැටලු මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
