දේශීය තවත් කොවිඩ් මරණ 07 ක් January 29, 2021 admin ඊයේ (28) තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස්දෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297 ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related