දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61,586 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (28) තවත් වන ආසාදිතයින් 852 ක් වාර්තා වීමත් සමගින්.

වෛරසයට ගොදුරු වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54,435 ක් වන අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන සංඛ්‍යාව 6,854 වේ.

මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 297 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *