ක්‍රීඩා

අර්ජුනගෙන් මහේලට හා සංගාට බරපතල චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට  වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා  ප්‍රකාශ කර ඇත.

“ඒගොල්ලෝ ඊලග පරම්පරාව හැදුවේ නෑ.කතාකර කර ඉන්නවා විතරයි.වගකීමක් ගන්නේ නෑ” යනුවෙන් අර්ජුන රණතුංග මහතා මේ බව පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මට දුන්නොත් මගේ ටීම් එකක් එක්ක අවුරුදු දෙකකින් ක්‍රිකට් හදලා පෙන්නනවා යනුවෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *