මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 62,445 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (29) වන වෛරස ආසාදිතයින් 859 දෙනෙක් හමුවීමත් සමගින්.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 55,398 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,742 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 ක් වේ.
Please follow and like us: