දේශීය

තවත් ආසාදිතයින් 879 ක් සුවය ලබයි

තවත් ආසාදිතයින් 879 දෙනෙක් අද (29) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී පුර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 56,277 ක් වේ.

තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,903 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *