දේශීය

තවත් කොවිඩ් මරණ 08 ක්

ඊයේ (29) තවත් කොවිඩ් මරණ 08 ක් මෙරටින් වාර්තා විය. මේ වන විට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300 ඉක්මවා යන ලදි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් සිව් දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *