මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවේදී
මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාව තුළම පැවැත්වීමට හැකියාව පවතින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ IPL තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වූ අතර මෙවර එම තරඟාවලිය ඉන්දියාව තුළ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන්සිං ධූමාල් පවසයි.
මෙවර IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන පෙබරවාරි 18 වන දින සිදු කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
