දේශීය

අකිරිය ප්‍රදේශය යළි සෙලවෙයි

රිදීමාලියද්ද  අකිරිය ප්‍රදේශයෙන් අද (31) අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය රික්ටර් පරිමාණයේ ඒකක 2ක පමණ භූ කම්පන තත්ත්වයක් බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *