ඊයේ (30) තවත් කොවිඩ් මරණ 08 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related