දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 63,293 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 56,277 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,703 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 313 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *