දේශීය අකිරිය ප්‍රදේශය යළි සෙලවෙයි January 31, 2021 admin රිදීමාලියද්ද අකිරිය ප්‍රදේශයෙන් අද (31) අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය රික්ටර් පරිමාණයේ ඒකක 2ක පමණ භූ කම්පන තත්ත්වයක් බවයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related