මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64,157 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (31) නව ආසාදිතයින් 837 දෙනෙක් වාර්තා වීමත් සමගින්.
සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 57,159 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,682 ක් වේ.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 316 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
