විදේශීය

අවුන් සාන් සුකී හමුදා භාරයට

මියන්මාරයේ නායිකා ජඇතුළු එරට රාජ්‍ය නායකයින් පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පාර්ලිමේන්තුව අද (01) දිනයේ කැඳවිමට විරුද්ධත්වය පාමින් මෙලෙස මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන දී  අවුන් සාන් සුකී හා  එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් යුද හමුදා භාරයට ගෙන ඇති බව රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

කෙසේවෙතත් මියන්මාර් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ පවතින මෙම තත්ත්වය හමුවේ දැඩි ප්‍රතිචාර නොදක්වන ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *