දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය වශයෙන් කොවිඩ් වෛරසයට ගොදුරු වූ  සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 103,933,598 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතරින් පුද්ගලයින් 75,731,958 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති අතර මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2,247,749 කි.

මේරටින් වාර්තාවන කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 64,983 ක් වේ.

මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 58,075 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,585 ක් බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 323 කි.

කොවිඩ් රෝගීන් වාර්තාවන සංඛ්‍යා දත්ත අනුව රටවල් පෙල ගැස්වූ ලැයිස්තුවේ මේ වන විට ශ්‍රී ලංකාව අනූව වන තැන සිටී.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *