දේශීය

තවත් ආසාදිතයින් 968 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 968 දෙනෙකු අද (02) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 59,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 5,617 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *