දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

කොවිඩ් වසංගතයට මුහුණ පා ලොව පුරා සිටින සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 104,400,796 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස වාර්තා වි ඇති ආසාදිතයින් අතරින් පුද්ගලයින් 76,272,464 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇත.

මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ  2,262,854 ක් වාර්තා වි තිබේ.

එසේම මේරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,698 ක් වේ.

එම ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 59,043 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිත රෝගීන් 6,325 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 330 කි.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *