මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (02) නව ආසාදිතයින් 715 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 59,043 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයින් 6,325 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 330 ක් වේ.
Please follow and like us: