මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමු වී තිබේ.
එහිදී කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.