දේශීය

ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී විමසිලිමත්වන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනට ගිනිකොණ හා දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මඩකළපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

සුළගේ වේගය ඇතැම් ස්ථානවල පැ.කි.මි.70-80 අතර ඉහළ යාමට හැකි බැවින් ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට වැඩි හැකියාවක් පතින බැවින්  ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී විමසිලිමත්වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *