නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතාට කොවිඩ් වැළදී ඇති බව තහවුරු වී තිබේ.
පසුගිය ඉරිදා ඔහුට ඇති වූ රෝග ලක්ෂණ මත සිදුකළ PCR පරීක්ෂණයකදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.