කළුතර සිට මීගමුව බලා ධාවනය වෙන දුම්රියක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීළි පැන තිබේ.
ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර හරහා ධාවනය වන දුම්රියන් ප්රමාදයකට ලක්විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.