තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 684 දෙනෙකු අද (04) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
ඒ අනුව මෙරට තුළ දී කොවිඩ් වෛරසය ආසාදිතය වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 60,567 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,510 ක් වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related