අද(04) බන්ධනාගාරගත රැඳවියන් 146 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අදට යෙදී තිබෙන 73වන නිදහස් දිනය උදෙසා පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේදී මෙම රැඳවියන් පිරිසට නිදහස හිමිවන බවයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related