73 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අද
73 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදට යෙදී තිබේ.
ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්රයේදී පැවැත් වේ.
ත්රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පවත්වන ආචාර පෙළපාලියකින් ද සමන්විතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
