දිනෙන් දින ඉහළ යන ඇමරිකාවේ කොවිඩ් තතු
ලෝකයේ වැඩිම කොවිඩ් වෛරස ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති ඇමරිකාවේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසදිතයින් සංඛ්‍යාව මිලියන 27 ක් ඉක්මවා ගොස් ඇත. ඒ, ආසාදිතයින් 27,150,457 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
ඊයේ (03) දිනයේ පමණක් එරටින් නව ආසාදිතයින් 113,459 වාර්තා විය.
ආසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගෙන් 16,906,778 දෙනෙක් පූර්ණ සුවය ලබා අති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
තවදුරටත් රෝහල්වල දැඩිසත්කාර ඒකක තුළ වෛරස ආසාදිතයින් 9,781,749 දෙනෙක් වෛරද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
ඊයේ දිනයේ පමණක් කොවිඩ් මරණ 3,999 ක් සිදු වී අති අතර මේ වන විට සමස්ත කොවිඩ් මරණ 461,930 ක් සිදු වී ඇති බව වාර්තා වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
