දේශීය

කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවේ

කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සීමාකර ඇත.

මෙම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් පසු ආශ්‍රිතයින්ට සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ පී.සී.ආර් පරීක්ෂාවලින් පසුව එම ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

සෞඛ්‍ය අංශ සඳහන් වැඩිදුරටත් දන්වා ඇතේතේ මේ වන විට මෙම ප්‍රදේශයේ පිහිටි නිවෙස් 24 න් නිවෙස් 18 ක්ම නිරෝධායනයට යොමු කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *