සඳුදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිල ගණන් අඩු කෙරේ
ලබන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
අද(05) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.
මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් පාරිභෝගිකයින්හට මිලදී ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ වල ලේඛණය පහත දැක්වේ :

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
