Uncategorized

ඉන්දියාවෙන් ගත් ඩොලර් මිලියන 400 ක මුදල ගෙවා අවසන් – ශ්‍රී ලංකා මහ බැංකුව

විනිමය හුවමාරු පහසුකම (Swap facility) යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් (Reserve Bank of India) ලබාගත් ඩොලර් මිලියන 400ක මුදල මේ වනවිට පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් තිබේ.

ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 400 මුදල  කල්පිරීමට පෙර  පියවන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *