තවත් ආසාදිතයින් 894 සුවය ලබයි
තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 894 දෙනෙකු අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,315 කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
