දේශීය

තවත් කොවිඩ් මරණ 07 ක්

ඊයේ (04) තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් හය දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 339 ක් දක්වා යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *