දේශීය රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසිවේ ද ? February 5, 2021 admin එළඹෙන 12 වැනිදා දක්වා රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related