දේශීය

කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වෛරසය ආසාදනය සිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (04) අභාවප්‍රාප්ත වී ඇත.

කොවිඩ් වෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, පසුගියදා ඔහුව IDH දැඩිසත්කාර ඒකකයේ වෙත මාරුකර යවා තිබුණි.

IDH දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙලෙස මියගි බව වාර්තා වේ.

මිය යනවිට ඒ මහතා 89 වන වියේ පසුවිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *