ඩොට් lk වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්
ඩොට් lk වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මේ වන විට එම ප්‍රහාරය යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙන බව ඩොට් lk ලේඛකාධිකාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව 011 4 216 061 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
