දේශීය

විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 වැනිදා සිට – අධ්‍යාපන අමාත්‍යාංශය

2020 වර්ෂයේ සඳහා අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 වැනිදා සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම සම්මුඛ පරීක්ෂණ දිවයිනපුරා පිහිටි සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලදී පැවැත්වෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ කැඳවීම් ලිපි අදාල විද්‍යාපීඨ මගින් තැපැල් කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *