දේශීය

කසකස්තාන සංචාරකයින් 165 දෙනෙකු දිවයිනට

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්තානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද (06) දිවයිනට පැමිණ තිබේ.

කසකස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදු කෙරුණු අතර ඒ කසකස්තානයේ අල්මාටි සිට මත්තල දක්වා ය.

එලෙස සිදුකෙරුණු පළමු ගුවන්ගමන් වාරයෙන් සංචාරකයින් 165 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *