මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 67,850 දක්වා ඉහළ ගොස් ඇත.
වෛරසය ආසාදිනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 61,461 ක් වේ.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,046 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 343 කි.
Please follow and like us: