තවත් ආසාදිතයින් 807 ක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 807 දෙනෙකු අද (07) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 63,401 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,824 කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
