දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
උතරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 50 ක පමණ තරමක් තද සුළං ඇති වේ.
උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මීදුම් සහිත වැසි ඇති විය හැකිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
