දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 68,576 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය ආසාදිනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 62,594 ක් වේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,631 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 351 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *