තවත් වෛරස ආසාදිතයින් 514 හඳුනා ගනී
අද (08) දිනයේ මේ දක්වා නව කොවිඩ් වෛරසය ආසාදිතයින් 514 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69,862ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
