විදේශීය

දකුණු ඉන්දීය දමිළ රංගන ශිල්පී සූර්යා සිවකුමාර්ට කොවිඩ්

දකුණු ඉන්දීය දමිළ රංගන ශිල්පියකු වන සූර්යා සිවකුමාර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු මේ බව සිය Twitter ගිණුමෙහි සඳහන් කර තිබේ.

වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ පසු අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ බවත්, මේ වනවිට තරමක් සුව අතට පත්ව සිටින බවත් ඔහු සිය Twitter ගිණුමෙහි සටහන් තබා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *