දේශීය

තවත් ආසාදිතයින් 912 සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 912 දෙනෙක් අද (09) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට සමස්ත පුද්ලගයින් 65,053 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තවදුරටත් වෛරද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ වෛරස ආසාදිතයින් 4,817 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *