දේශීය

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

අද (09) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 12කට පනවා තිබූ හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කය

  • 162 ඒ කාත්තන්කුඩි 06 දකුණ ග්‍රාම නිලධාරී වසම
  • 162 බී කාත්න්කුඩි 06 බටහිර ග්‍රාම නිලධාරී වසම
  • 164 කාත්න්කුඩි 04 ග්‍රාම නිලධාරී වසම
  • 164 බී කාන්තන්කුඩි 05 උතුර ග්‍රාම නිලධාරී වසම
  • 164 ඒ කාත්න්කුඩි 05 ග්‍රාම නිලධාරී වසම
  • 164 සී කාත්නක්කුඩි 04 බටහිර ග්‍රාම නිලධාරී වසම
  • 167 කාත්න්කුඩි 01 ග්‍රාම නිලධාරී වසම
  • 167 සී කාත්තන්කුඩි නව කාත්තන්කුඩි දකුණ ග්‍රාම නිලධාරී වසම
  • 167 ඩී කාත්තන්කුඩි බටහිර ග්‍රාම නිලධාරී වසම
  • 167 ඊ කාත්තන්කුඩි මධ්‍යම ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය

  • ඉස්මාන් මාවත
  • මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ වරකාමුර ප්‍රදේශය

කෙසේ වෙතත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි 166 ඒ ග්‍රාමනිධාරී වසමේ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා තත්ත්වය ක්‍රියාත්මක වේ.

ඒ අනුව පහත ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවේ.

  • මෝතිනාර් උතුර
  • සින්නතෝන පාර
  • ගෆූර් පෙදෙස
  • ටෙලිකොම් පාර
  • පළමු හරස් පාර
  • ෆවුසි මාවත

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *