දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට තුළ කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 71,211 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (09) දිනයේ නව ආසාදිතයින් 975 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 65,053 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාන 5,788 දෙනෙක් වේ.

ඊයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ යන ලදි.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *