දේශීය

තවත් ආසාදිතයින් 591 ක් සුවය ලබයි

අද(10) තවත් කොවිිිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 591 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව, මේ වන විට මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 65,644 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තවදුරටත් වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,197 ක් වේ.
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *