නව මහාධිකරණ විනිසුරුවරු 12 කට පත්වීම්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10) ජනාධිපති කාර්යාලයේදී නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කර තිබේ.
නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ.
01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය -දිසා විනිසුරු
02.ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
03.වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
04.යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
05.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා – දිසා විනිසුරු
06.මහී විජේවීර මහතා – දිසා විනිසුරු
07.ජේ. ට්‍රො.ට්ස්කි මහතා – දිසා විනිසුරු
08.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
09.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
10.අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
11.එම්.එම්.එම්. මිහාල් මහතා – ප්‍රධාන මහෙස්ත්‍රාත්
12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
