අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්
අද (11) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
උදෑසන කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දන්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
